ගුරු උපහාර 2023
Medical Camp
2023 ඔක්තෝබර් 22 වැනි ඉරිදා නාලන්දා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ මෙම උපහාර උළෙල පැවැත්විනි. කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය සහ වෛද්‍ය වරුන් ගේ සංගමය එක්ව මෙම සත්කාරය පවත්වන ලදී..
පින්තූර මෙතැනින්එක් දින චාරිකාව 2024
One day Trip
එක් දින චාරිකාව 2024 ජුනි මස 29 වැනි සෙනසුරාදා දින චාරිකාව ගාල්ල කොටුව, උනවටුන වෙරළ සහ රූමස්සල අවට ප්‍රදේශයේ සංචාරයේ යෙදුනි. ගාල්ල සමුද්‍ර කෞතුකාගාරය, කොටු බැම්ම, ගාලු ප්‍රදීපාගාරය, ගාලු වරාය, උනවටුනේ වැල්ලේ දේවාලය, දිවා ආහාරයට පෙර උනවටුනේ වැල්ලේ දේවාලය අසල මුහුදේ නෑමට අවස්ථාව ලැබුණි.
පින්තූර මෙතැනින්අවුරුදු උත්සවය- පැල්මඩුල්ල
පැල්මඩුල්ල මිතුරු මිතුරෝ සංවිධානය
වාර්ෂිකව පවත්වනු ලබන පැල්මඩුල්ලේ මිතුරු මිතුරො සංවිධානය මෙවරත් අප්‍රේල් මස දින පවත්වනු ලැබූ අවුරුදු උළෙලේ විවිධ අවස්ථා. .
පින්තූර මෙතැනින්Boodhi Pooja
ශ්‍රී සද්ධර්මාරාම විහාරය
දොරමඬලාව රූපවාහිනී සහ ගුවන්විදුලි දේශක කිවිපති අලවතුරේ විජිත අබේවික්‍රම ශූරීන් ගේ කවි මිශ්‍ර පලමු දේශනය පවත්වන ලදී රත්මලාන ධර්ම පර්යේෂණාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය හෑගොඩ විපස්සි ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සුමධුර ධර්ම දේශනාවක් පවත්වන ලදී. වැල්ලවත්ත ශ්‍රී සද්ධර්මාරාමයේ වැඩ වසන ස්වාමීන් වහන්සේලා දිවා බුද්ධ පූජාව පැවැත්වූහ. .
පින්තූර මෙතැනින්