One day trip
එක් දින චාරිකාව.
අධ්‍යාත්මික වැඩ සටහන
වාර්ෂික බෝධි පූජාව සහ දානමය පිංකම.
වැල්ලවත්ත ශ්‍රී සද්ධර්මාරාම විහාරය.
තෙදින චාරිකාව
Medical Clinic
වෛද්‍ය
සායනය
කඳුබොඩ පිංකම
වාර්ෂික සුහද හමුව.
රාජගිරිය වික්ටෝරියා නිවාසයේ දානමය පිංකම.
ආරම්භය...
1991 පෙබරවාරි 4 දින නාලන්දාවේ හිටපු විදුහල්පති ධර්ම ගුණසිංහ මැති තුමාගේ ප්‍රධානත්වයෙන් ඇතුල්කෝට්ටේ අධිකාරම් මාවතේ පිහිටි එම මහතාගේ නිවසේදී ආරම්භ විය. සංගමයේ ගරු සභාපති ලෙස ධර්ම ගුණසිංහ මහතා පත්වූ අතර එච්. ජී. යාපා මහතා ලේකම් තනතුරටත් ඩී. එස්. වැලිකල මහත්මිය ලෙකම් තනතුරටත් තෝරා ගන්නා ලදී. පී. වික්‍රමරත්න සහ එස්. අතුකෝරල යන මහත්වරුන් අනුශාසක වරුන් ලෙස තෝරා ගන්නා ලදී.
විශ්‍රමික සංගමයක පළමුවෙබ් අඩවිය
more info